Sunday, April 24, 2011

මිදි ගොඩාක් තිත්තලූ .............@#$# :D

ගොඩ දවසකින් බ්ලොගිය පැත්තෙ එන්න බැරි වුනා ............... මේ ලගකදි මට ආපු සිතු විල්ලක් මැකිලා යන්න කලියෙන් බ්ලොගියෙ ලියලා දාන්න ඕන කියලා හිතුනා........


ට්ටිය හැමෝම ඉතින් නරියා සහ මිදි වැල කතාව දන්වනේ................. ඒක නිසා ඉතින් මම ඒ කතාව කියලා දෙන්න යන්නෙ නෑ ....... :D
ගොඩාක් අය කියනවා මේ කතාවෙදි නරියා මෝඩ වැඩක් කලේ කියලා.නරියා කපටි උනත් මිදි පොකුරේ කේස් එකේදී මෝඩ උනා කියලා ගොඩාක් අය කියනවා.ඒත් මට හිතෙන්නෙ නරියා තමයි හපනා.හිකිස් .. ඒ කිව්වේ නරියා හෙනට මොලේ ඇති වැඩක් තමයි මිදි තිත්තයි කියලා කරලා තියෙන්නෙ....(මට හිතෙන විදිය)

මෙන්න මට එහෙම හිතෙන්න හේතුව :- නරියා ඒ වෙලාවෙ ගොඩාක් බඩගින්නෙ තමා ඉදලා තියෙන්නෙ.ඒක ඉතින් හැමොම දන්නොනෙ.මිදි පොකුරත් පොරට කඩා ගන්න බැරි තරම් උඩින් තමා තිබිලා තියෙන්න.ඉතින් මේ නරියා හදීසියේවත් උත්සහය වටිනවා කියලා මිදි පොකුර කඩා ගන්න හති වැටෙනකන් උඩ පැන්නනම් මොකද වෙන්නෙඒ.නරිය ඉවරයි............. බඩගින්නෙම මැරෙන්න තමා වෙන්නේ.
ඔන්න ඉතින් දුර දිග හිතපු මේ නරියා මිදි තිත්තයි කියලා යන ගියාලු.

ඉතින් ඇයි දෙවියනේ මිනිස්සුන්ට බැරි(මාත් අතුළුව) ලබා ගන්න බැරි දේවල් පස්සෙ දුවලා නිකන් ජීවිතේ නාස්ති කර ගන්නෙ නැතුව තමන්ට ලබාගන පුලුවන්, ලැබෙනවයි කියාලා චුට්ටට්ක් හරි හිතන්න පුලුවන් දේවල් ලබාගන්න උත්සහ කරන්න................. :-)
Related Posts Plugin for WordPress, Blogger...