Wednesday, July 6, 2011

සෘණ වීම....(-)




මුල්ම දවස් ටික......
දවසකට sms 50ක් 60ක්
සමහර විට ඊටත් වැඩි ඇති
මතකයි නේද

පස්සෙ පස්සෙ....
දවසකට sms 20ක් 30ක්
සමහර විට ඊටත් අඩු ඇති
මතකයි නේද

ඊටත් පස්සෙ කාලේ.....
දවසේ එක වරුවක විතරක්
sms 5ක් 10ක්
මතකයි නේද

අන්තිම ටිකේ.......
මගේ sms 3න 4කටම
එකම එක reply 1ක්
මතකයි නේද

ඒත් දැන්.........
දවස් 2ක 3කට පාරක් වත්
මම දාන sms 1ක්
delivered to 07########
ඒත් දවස් ගාණක් ගෙවුනත්
reply 1ක් වත් නෑ

ඉතිං දැන් මම
call 1ක් ගත්තාම
ට්‍රීං.... ට්‍රීං..... ට්‍රීං.......
User busy.......:''''(
පේනවා නේද ඔයාට

2 comments:

  1. සිරා කතාවක්ය..(අත්දැකීම් නැත :) )

    ReplyDelete
  2. අදරේ අඩුවනම් උපරිමය ටිනා...
    ඔය සෘණ විම සේමයි හොද
    අදහාසක් යාලු..෴

    ReplyDelete

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...