"හරි තිබහයි.එන්නකො, අපි යමු මොනව හරි බොන්න"
"හ්ම්ම් ඒකනම් හොඳයි. මටත් දැන් තිබහයි"
"ඒක නෙමෙයි බබා අද මගේ ළඟ 300 යි තියෙන්නෙ. අපි ඒ ගානට හරි යන්න මොනා හරි ගමු. කමක් නෑ නේද ?"
"අනේ ඒකට කමක් නෑ පැටියො. අද මගේ ගානෙ එන්න ඉතිං යමුකො."
"එහෙම බෑ"
"මොනවද බැරි ?"
"ඔයාගෙ ගානෙන් නෙමෙයි, මම ගෙවන්නෙ හරිද"
"ඇයි ඒ මම සල්ලි දුන්නම හොඳ නැද්ද ?"
"ඒක හරි නෑ නෙ බබා. ඔයා කෙල්ලෙක්නෙ ඉතිං හැමෝම කියාවි මම ඔයාව රවට්ටගෙන කියලා."
"ඇයි ඉතිං ඔයා ගෙවද්දිත් ඒ අය මම ගැනත් එහෙම හිතාවි."
"අනේ ඇති ඇති...... එහෙම වෙන්නෙ නෑ. දැන් යමුකෝ"
------------------------------------------------------------------------------------------------------------------------------
"ඔයාට මොනවද ඕන සුදූ, මම නම් චොකෝ ඩ්රින්ක් 1ක් ගන්නව."
"ම්ම්ම් බලමුකෝ.............. මට ඔරේන්ජ් 1ක්."
"ඔයාට බඩගිනිත් ඇති. ඉන්න මම මොනව හරි අරන් එන්නම්."
"අනේ එපා පැටියෝ. ඔයා පව්, අපරාදෙ සල්ලි, ඉන්න පණ්ඩිතය නොවී"
"ඔයත් ඉන්න පණ්ඩිතී නොවී ටිකක් ඔහොම මම ටක් ගාලා එන්නම්"

------------------------------------------------------------------------------------------------------------------------------
"ආ ඇයි මේ ඩ්රින්ක් දෙක මාරු කලේ ? දැන් ඔරේන්ජ් බොන්න කැමති නෑද පණ්ඩිතී"
"නෑ නෑ එහෙම නෙවි. දැන් ඔයා ඕක බොන්නකෝ....... මම මේක හොදද ?"
"හි හි හරි හරි ඉතිං"
"කෝ ඉතිං බොන්නැද්ද ? ඇයි ඔයා මම බීපුව බොන්න කැමති නැද්ද ?"
"අනේ මෝඩි. එහෙම දෙයක් නෑ රත්තරං"
"එහෙනම්. බොන්නෙ නැතුව මන් දිහාම බලගෙන ඉන්නෙ, මොනවද ඔච්ච්ර බලන්නෙ ?"
"ම්ම්ම්ම්ම්ම් බැලුවෙ ඔයාගෙ ලස්සන, ඇත්තටම හරියට රෝස මලකටත් වැඩිය ලස්සනයි. ඔයා මගේම වුන හැටි මම හිතුවෙ මේ."
"එහෙමද පැංචෝ... මට ඉතිං බලන්න ලස්සන දෙයක් නෑ නෙ"
"එහෙනම් ඉතිං ලස්සන දෙයක් හොයා ගන්න එකයි ඇත්තෙ"

"මෙන්න මෙයාට ඩෝං ගිහින්. මම විහිළුවට කිව්වෙ පැටියෝ.... කෝ දැන් ඕක බොන්න, නැත්නම් මම හිතයි මම බිව්ව ඒවා බොන්න කැමති නෑ කියල."
"ඉතිං......................................... මේ බොනවනෙ මම"
"ඕකට කියන්නෙ බොනව කියලද ? ඔය තාමත් බලන් ඉන්නවනෙ"
"හ්ම්ම්ම්ම්ම් ඇස් වෙන පැත්තකට ගන්න හිතෙන්නෙම නෑ"
"ආ ඇත්තද මැට්ටෝ........"
"ඔව් ඔව්මයි... හාද්දක් දෙන්න හිතයි මට"
"ඉතිං ඇයි බලං ඉන්නෙ. දෙන්නකො හාද්දක්"
"හිහි හි හොදට තියේවි"
"ඇයි ඔයාට බැරිද ? මට දැන්ම හාද්දක් ඕන"
"බැරි නෑ. ඒත් දැනටමත් හැමෝම බලන් ඉන්නෙ අපි දිහානෙ බබා. පස්සෙ දවසක හොදේ"
"එහෙම බෑ. දැන් ඔයා ආදරේ මටද නැත්නම් බලන් ඉන්න අයටද ?"
"ඔයාට ඔයාට ඔයාට විතරමයි"
"එහෙනම් දෙනව දැන්නම හාදක්"
"අනේ පුංචි පිස්සි මගේ"
"දැන් ඔයාට පුලුවන්ද බෑ ද ?"
"පුලුවන්"
"එහෙනම් දැන්ම"
------------------------------------------------------------------------------------------------------------------------------
"කැස් කැස්ස්ස් ....... තුප් තුප් තුප්ප්ප්ප්ප්"
"මොකද අයියේ මේ ?.... දවල් තිස්සෙ නිදා ගත්ත මදිවට"
"මොකා දව..ල් ..... තුප් තුප්ප්ප් තිස්සෙ ?"
"අම්මේ මෙන්න අයියට පිස්සු හැදිලා. සැටියේ තිබ්බ පැඩිං ටිකත් කට පුරාම"
හික්ස්ස් ලියන්න දෙයක් නෑ අනේ. ඒකයි මේ වගේ දෙයක් ලියන්න හිතුවෙ. සාර්ථකද දන්නෙනම් නෑ. හොද නර කියලම යන්නකෝ
සැ.යු. - මෙය මනං කල්පිත කතාවකි. සියලු හිමිකම් කතෲ සතුය.
සැ.යු. - මෙය මනං කල්පිත කතාවකි. සියලු හිමිකම් කතෲ සතුය.
Kiyala wedak ne super
ReplyDeleteuba akka kenek wath talk karada kollo apitath hora :O :O
ReplyDeletewachana bawithiya anuwa mewa akka talkzzz :D :D
ubata hri Gohin wage pattai hodeeee
fatta machang..
ReplyDelete