Friday, January 28, 2011

පැනීම ....... පැනීමට නොව!!!

පැනීම වනාහි දඩුවම් ලැබිය යුතු වරදකි....නමුදු,
 හිරේ විලංගුවේ දැමිය නොහැක!
පැනීම වීරක්‍රියාවක්ද???????
කස්ටිය පනින ආකාර දෙකක් මා දැක ඇත.
ක්‍රම දෙකම අත්හදා බලාද ඇත්තෙමි...........

   හිත ගස්සා ගනිමින් ...
  හොර ගල් අහුලමින් ...
                    තාප්පයට ආලය කරන්නාක් මෙන් එහි දැවටෙමින්...


                             වෙර යොදා පැන එහා පැත්තට ......
                හතිලමින්,සැඟවෙමින්,මුඩුක්කු අතරින් දුව විත් ...
                 මුල්ම බසයෙන් පලා යාම ............... වීරකමද?

                               සිකුරුට්ටා කෑ මොර දුන්නත් ...
                                   කනට නෑ හුනා මෙන් ...
                           උගේ ගෙදර උදවිය මතක් කරමින් ...
                                      නිවී සැන සිල්ලේ 
                                     ටවුමේ රවූමක් ගසා !
                  කොටන බසයකට ගොඩ වී .. පලා නොයා යාම!
                                           වීරකමද?

සැ.යු.: මෙමගි න් පනින්නන් හට අනුබල දීමක් හෝ ඔවුන් ඇගයීමක් කිසිලෙසක සිදු කිරීම ට සිතුවිල්ලක්   නැත...... නමුත් කොලු කමට එක වතා වක් හෝ පැන්නේ නැත්නම් ඒ අවධියෙන් වැඩකුත් නැත .......



1 comment:

  1. hmmmmm...
    panno wanazethi machooohmmmmm...
    panno wanazethi machooo

    ReplyDelete

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...