Saturday, January 29, 2011

දකින්න ආසයි !!!!!!


ඔබ නොදැක ගෙවුනා ...
දිනකටත් වඩා .!!!!!
මගෙ හිතට , නෙතට දැනුනා ....
අනන්ත කාලයක් මෙන් ....

හිත මගේ හඩනවා ...
මටත් හොරෙන් ....
ඇයි තව නාවේ ..
අදිසියෙන්වත්.!!!!

බලා හිදිමි මා ...
ඉදිරියටත් ..... හා
ඉන් එහාටත්........
දැක ගන්නට
සොමි සඳ වන් ඔබේ වත .!!!!

No comments:

Post a Comment

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...